Wesak Dansala 2023 | Sri Lankan Quantity Surveyors in Oman
පිංවත් ඔබ සැමට ආරාධනා!! ශ්‍රී ලංකා ප්‍රමාණ සමික්ෂකයන්ගේ සංගමය විසින් මෙවර පවත්වනු ලබන වෙසක් දන්සල මැයි මස 5වන සිකුරාදා රාත්‍රී සම්බුද්ධ ජයන්ති විහාර පරිශ්‍රයේදී පැවැත්වේ. මේ මාහැඟී පිංකමට දායක වීම සදහා කමිටු සාමාජිකයන් අමතන්න Dear Members, SLQS Oman will organise a Vesak Dansala on May 5, 2023 (i.e. the evening…