පිංවත් ඔබ සැමට ආරාධනා!!
ශ්‍රී ලංකා ප්‍රමාණ සමික්ෂකයන්ගේ සංගමය විසින් මෙවර පවත්වනු ලබන වෙසක් දන්සල මැයි මස 5වන සිකුරාදා රාත්‍රී සම්බුද්ධ ජයන්ති විහාර පරිශ්‍රයේදී පැවැත්වේ.
මේ මාහැඟී පිංකමට දායක වීම සදහා කමිටු සාමාජිකයන් අමතන්න
Dear Members,
SLQS Oman will organise a Vesak Dansala on May 5, 2023 (i.e. the evening of Vesak Full Moon Poya Day) and expects generous contributions from the members to make this programme successful. We are targeting 1,000 food packs to be given away and request you contact one of the following committee members to discuss your contribution.